සෙබළ මවකගේ ආත්ම භාෂණය 👑
බිදෙන් බිද පෙවු කිරෙන් - ටිකෙන් ටික උඹ ලොකු වෙද්දි
දැනුනෙ මට ලොකයම මගෙ කියල
අතින් අල්ලන් ගුරුගෙදර යද්දි
දුටුව මහ හීන කන්දක්
ලොකු දොස්තර මහත්තයෙක් වෙයි කියල...
නමුත්
රට ර්කින්නට උඹෙ හීන මහ ලොකුවට දළුලද්දි
පා කළා මගෙ හීන - මා පෙවූ කිර මේ තරම් බලවත් ද කියල
උඹෙ හීනෙ මගෙත් හීනෙ වුණා...
තවත් බෑ රත්තරන් ඉවසන්න
උඹෙ අම්මට
දියන් ඔය ප්ළල් පපුවෙන් ඉඩක්
දිය කරන්නට මගෙ ආත්මයම
උඹත් එක්කම මේ විශ්වයට
❤️එකම එක ලේ බිදක් වෙලා❤️
දැනුනෙ මට ලොකයම මගෙ කියල
අතින් අල්ලන් ගුරුගෙදර යද්දි
දුටුව මහ හීන කන්දක්
ලොකු දොස්තර මහත්තයෙක් වෙයි කියල...
නමුත්
රට ර්කින්නට උඹෙ හීන මහ ලොකුවට දළුලද්දි
පා කළා මගෙ හීන - මා පෙවූ කිර මේ තරම් බලවත් ද කියල
උඹෙ හීනෙ මගෙත් හීනෙ වුණා...
තවත් බෑ රත්තරන් ඉවසන්න
උඹෙ අම්මට
දියන් ඔය ප්ළල් පපුවෙන් ඉඩක්
දිය කරන්නට මගෙ ආත්මයම
උඹත් එක්කම මේ විශ්වයට
❤️එකම එක ලේ බිදක් වෙලා❤️
Comments
Post a Comment