Popular posts from this blog
ඇත්කද ළිහිණි/වාරණ
සිංහල ජනප්‍රවාදයන්වල එන ඇත්කද ළිහිණි හෙවත් වාරණ පක්ෂියා ජන මතකයෙන් මැකීයන මනකල්පිත සත්ත්ව රූප අතර සුවිශේෂී ස්ථානයක් ගනු ලබයි. ඇත්කව ළිහිණි පුරානෝක්තීන් බොහොමයක් පවතින අතර ඉන් ආසන්නව අසන්නට ලැබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ "වාරණ" නමින් ප්‍රසිද්ධියට පන්සල වටා ගෙතුනු පුවතයි. එය මෙසේ සදහන් කරමි. " එවකට වාරණ පන්සලෙහි නායක ධූරය දැරූ දංගල්ලේ අත්තදස්සී නායක ස්වාමීන් වහන්සේ මෙහි වැඩ සිටින යුගයේදී ඉතා උසකින් හා පළකින් යුත් ඉඩම්ගල ලෙස සැලකෙන ගලට ඉතා විශාල පක්ෂියෙකු නිරන්තරයෙන් පැමිණීමට හුරව සිටි බව පවසයි. තවද මෙම පක්ෂියා මෙරටට ආවේණික පක්ෂියෙකු නොවන බවත් ඉන්දියාවේ හිමාලය පර්වතයේ සිට එන පක්ෂියෙකු බවද සදහන් කරයි. මේ සා විශාල පක්ෂියෙකුගේ පැමිණීම නිසා ප්‍රදේශවාසීන්ට අතුරු ප්‍රශ්න රාශියකට මුහුණැ පෑමට සිදු වූ බව සදහන් වේ. මෙම පක්ෂියා විසින් ආහාරයට ගනු ලබන මාංශ කොටස් තැන තැන වැටීම හේතුවෙන් එම ප්‍රදේශ දුර්ගන්ධ වීම එම ගැටළු විය.එසේම මෙම පක්ෂියා හට ඉතා දරුණු හඩක්...
ආදරණීය දුයිශේන්
අදත් ඉදහිට දුවනවා සිත.. නුඹෙ සුවද රැදි අයිලයේ.. විහග ගීරැල් ඇසෙනවා අද අපි එදා හිනා වුණු මිටියාවතේ... නුඹේ සුවදින් ගොඩනැගුනු ඒ අරුත් පිරි ඒ අන්දරේ.. පොප්ලර් ගස් සේම දළු ලා වැඩෙනවා නුඹ නැතිව නුඹ එක්ක.. අතරමං වුණු සන්තාන ප්‍රේමයේ.. ආදරණීය දුයිශේන් තෙළිතුඩට පණ දුන්නු බොදව ගිය සිත්තමයි නුඹ... යළි නො එන ගුරු ගීතයයි නුඹ.. දවසක කියන් පොප්ලර් මසිත ඉකිබිද හැඩූ රාවය.. ඔහු නැතිව ඔහු එක්ක ගෙනා බව ගොඩ ගැසූ ඒ මිහිරි මතකය.. කියන් හිමිහිට මිහිදන් කෙරූ බව ඒ මුල් බැසගත් මතක ගොන්නම ආදර කන්ද පාමුලම...
Comments
Post a Comment