Posts

Showing posts from June, 2019
Image
නොපෙනෙන දේ ගළපන.. පෙනෙන දේ නොගළපන.. ජීවිතවල දෝලනය... "21 " ...                         Watch This ..👉https://m.youtube.com/watch?v=2_6b4p4fSnI

ප්‍රේම නුවරට යළිත් එන තුරු....

Image
         ඇතුල් හද බැමි කවුළුවේ නුඹ හද බැම්ම මත හාදු තවරා       සුභ ගමන් නුඹ යන්න නුඹ අද ප්‍රේම නුවරම මතකයෙන් පුරවා...       සීත කදු අතර දැවටෙන සිහින් සිරිපොද වැසි පවා          නුඹේ උණුහුම පතා එද්දී මගේ සිත නුඹ වටා ඉගිලෙයි ඒ උණුහුමට ඉඩක් නොතබා....     දනිමි මා-දැනෙන බව තනිකම සීත නගරේ අදුර අතරේ        දවාලන්නම් දොලොස් මහ පහන මම නුඹට තනියක් නොහැගෙනෙන සේ....          ප්‍රේම නගරෙන් ගියත් දුරකට පායන්න නුඹ මගෙ සුපුන් සද වී             සීත ක්වුළුව හැර බලා හිදිමි මං අමාවක අහසට අයැදලා... 🎇