වැස්ස
වැස්ස කියන්නෙම මතක ගොන්නක්.. ආදරෙ හංගපු සිහින ගොන්නක්.. හිත් හිරි වට්ටන සීතලක්.. සීතල අස්සෙන් හිමීට එබිකම් කරන මීදුමක්... ඉතින්..... වැස්ස.... නුඹත් හරි දඩුවමක්... මතක වලින් වන්දි ගෙවන.. තනිවෙච්ච හිත් එක්ක පොර බදින.... ලන්සුවක්...